මැලේසියානු අග්‍රාමාත්‍ය දාතුක් සේරී නජීබ් රසාක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට සූදානමින් සිටින්නේ යැයි එරට පුවත්පත් වාර්තා කරයි.
එම පුවත් වාර්තා තහවුරු කරමින් මැලේසියානු අග්‍රාමාත්‍යවරයා දින දෙකක නිල සංචාරයක් සඳහා ලබන 17 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන බව එරට විදේශ අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ මැලේසියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
“වසර 2020 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායකයන්ගේ හමුව මැලේසියාවේ පැවැත්වීමට නියමිතව තිබේ. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීම සඳහා අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සංචාරය කරනවා” යැයි එම නිවේදනවල දැක්විණි.
මැලේසියානු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් සමඟ ඉහළ පෙළේ නිලධාරීන් කණ්ඩායමක් ද ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය. මැලේසියානු අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා සංචාරයේදී රජයේ ඉහළ පෙළේ නායකයන් හමු වීමට ද නියමිතය.
055
ඡායාරූපය ඒ.එෆ්.පී
2025 නොවැම්බර් මස 04
110
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2035
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මැලේසියානු අගමැති ලංකාවට
අබ්දුල් රහුමාන් Wednesday, 13 December 2017 02:08 PM
ඔබ එන්න, ඇවිත් යන්න එන්න. අප දෙදෙනාටද මැලේසියාවට ආරාධනා...
Bamunuarachchi Wednesday, 13 December 2017 04:17 PM
මැලේසියාව ලංකාව වගේ කරන්න අදහසක් නැතිනම් පැමිණියාට කමක් නැත.