
(රංජන් කස්තුරි)
නැගෙනහිර කොළඹ මූලික රෝහලේ (මුල්ලේරියාව රෝහල) අලුතින් ඉදිකළ දැඩි සත්කාර ඒකකය සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් අද (21) විවෘත කරනු ලැබුවාය.
සෙලාන් බැංකුවේ මූල්‍ය ආධාර මත රුපියල් මිලියන 13ක වියදමකින් ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් එම දැඩි සත්කාර ඒකකය ඉදිකර තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උත්සව තියලා කරන්න ඕනෑ දේවල් නොවේ යකුනේ..