බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ඉන්දිකා රාමනායක
මාලිගාවත්ත අලාමා ඉක්බාල් මාවතේ දී සිදුවූ වෙඩි තැබීමකින් අවුරුදු 25ක පමණ තරුණයකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
මිය ගිය පුද්ගලයා නිප්පු නමින් හඳුන්වන්නකු බව පොලිස් ආරංචි පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පුංචි රටේ කොපමනනම් ගිනි අවි වලින් මිනිසුන් මිය යනවද. නීති විරෝධී ලෙස ගිනි අවි ලග තබාගැනීමට එරෙහිව නීති තද කලොත් මැනවි.
දැන් මේ රට පාලනය කරන්නේ කවුද ඇත්තටම
අපිටයි කියලා රටක් නැද්ද නිදහසේ ජිවත් වෙන්න.