IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මුලික අයිතිවාසිකම් පෙත්සම 11 දා යළි කැඳවයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 
 
කෙරවලපිටිය ඉදිකිරීමට නියමිත ස්වාහාවික වායු බලාගාරයේ ඉදිකිරීම් ටෙන්ඩරයට අවම ලංසුව ලබාදුන් සමාගම නොතකා හැර චීන සමාගමකට දීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයි කියමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරයේ සභාපතිවරයා ගොනු කළ කළ මුලික අයිතිවාසිකම් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 11 වැනි දා යළි කැදවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (2) තීන්දු තීරණය කළේය.
 
 
මෙම පෙත්සම ඊවා වනසුන්දර ,විජිත් මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.
 
පාරිභෝගික අයිතීන්  සුරැකීමේ ව්‍යාපාරයේ සභාපති රංජිත් පුෂ්පකුමාර මහතා ගොනු කළ මෙම පෙත්සෙම් අමාත්‍ය මණ්ඩලය , විදුලිබල ඇමැති රංජිත් සියඹලාපිටිය, එම අමාත්‍යාංශය ලේකම් සුරේන් බටගොඩ ඇතුළු පිරිසක් වගඋත්තරකරුවෝ වෙති.
 
මෙම ටෙන්ඩර් ලංසුව අවලංගු කර නව ටෙන්ඩර් කැඳවීම සිදු කරන ලෙසත්, සුදුසු වන්දි ලබා දෙන ලෙසත් පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා ඇත.
 



අදහස් (0)

මුලික අයිතිවාසිකම් පෙත්සම 11 දා යළි කැඳවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 100 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 145 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site