(එච්.වී ගයාන් මධූශංක)

අවිගත් දෙදෙනකු පැමිණ මීට සුළු මොහොතකට පෙර මීරිගම නගරයේ පෞද්ගලික බැංකුවක් කොල්ලකා ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.
කොල්ලකරුවන් පැමිණි යතුරු පැදිය දමා වෙනත් යතුරු පැදියකින් කොල්ලකරුවන් පළා ගොස් ඇතැයි ද මේ වන විට පොලිසිය එම ස්ථානයට ගොස් පරීක්ෂණ අරඹා ඇතැයි ද එම ආරංචිමාර්ග පවසයි.