IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


මියගිය පොලිස් නිලධාරියාට උසස්වීමක්

(ඉන්දිකා  රාමනායක)

යාපනය මහධිකරණ විණසුරුවරයාගේ  ආරක්ෂාවට  ගමන් කරන අතරතුර  සැකකරුවකු  එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මියගිය සැරයන් සරත් ප්‍රේමචන්ද්‍ර මහතා උප පොලිස් පරික්ෂකවරයකු වශයෙන්  උසස් කර ඇති බව පොලිසිය කියයි.



අදහස් (2)

මියගිය පොලිස් නිලධාරියාට උසස්වීමක්

ඒච් ඹෙබ්ෙස්කර Tuesday, 25 July 2017 08:17 AM

මියගිය පසු උසස් වීම් ලැබීමන් අැති ඒලය කුමක්ද? මා දන්නා පරිදි පොලිස් දෙපාර්තෙම්න්තුෙව් නිසි පරිදි උසස් වීම පටිපාටික් නැත. අවුරුදු ගාණනාවක් ඒකම තනතුරේ සේවය කරන නිළධාරින් රාශියක් පොලිස් දෙපාර්තමේන්තුවේ ඉතා කළ කීරිෙමන් සේවය කරයි. මැරන තෙක් නොසිට හැකි ඉක්මනින් මේ අ යට උසස් වීම දෙන ලෙස ඉල්ලා සිටිමි.

:       0       5

wasanjaya Wednesday, 26 July 2017 06:23 AM

ඔබේසේකර.., එසේ කරන්නේ රාජකාරියේ නියුක්තව සිට මියගිය නිලධාරියා ට කරන ගෞරවයක් ලෙසයි. එසේම නිලය උසස් වනවිට විශ්‍රාම වැටුප ද ඉහළ යන බැවින් යැපෙන අයට සහනයක් නොවේද? මෙය සිදුවිය යුතුම දෙයකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 5 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 855 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2491 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site