IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මුම්බායිහි ගොඩනැගිල්ලක් කඩා වැටී 11 ක් මරුට

ඉන්දියාවේ මුම්බායි නගරයේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 11දෙනක් පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. සුන්බුන් අතර සිරවී සිටිතැයි සැක කරන 20දෙනක් පමණ සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව ආපදා මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයිග තුවාල ලැබූ 16ක් පමණ රෝහල් ගත කර ඇති අතර ඔවුන්ගෙන් හය දෙනකුගේ තත්ත්වය බරපතල බව පැවසේ.

මහල් පහකින් සමන්විත ගොඩනැගිල්ලේ පවුල් 11ක් පමණ පදිංචිව සිටි බවද පෙර පාසලක් පවත්වාගෙන ගිය බවටද තොරතුරු ලැබී ඇතැයි පොලිසිය සඳහන් කර ඇතග මෙම ගොඩනැගිල්ල වසර 100ක් පමණ පැරණි එකකි.

පසුගිය දිනවල මුම්බායි නගරයේ පැවතුන අධික වැසි සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගොඩනැගිල්ල කඩාවැටෙන්නට ඇතැයි සැක කරන බව පොලිසිය පවසයි. මෙය මාසයක පමණ කාලයක් ඇතුලත මුම්බායි නගරයේ කඩා වැටුණු තෙවන ගොඩනැගිල්ලයි.


:ස්කයි පුවත් ඇසුරිණි - 085*



අදහස් (0)

මුම්බායිහි ගොඩනැගිල්ලක් කඩා වැටී 11 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 258 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site