(ඉන්දිකා රාමනායක)
දින පාස්කු දා (21) දේවස්ථාන තුනකට, හෝටල් තුනකට ඇතුලූ ස්ථාන 8 ක එල්ල වු මරාගෙන මැරෙන බෝම්කරුවන් නව දෙනාගේ සියලූ තොරතුරු සහ ඔවුන්ගේ සමීපතමයන් රැසකගේ තොරතුරු හෙළිකරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
මොවුන්ගේ අට දෙනකු බෝම්බකරුවන් අවන අතර එක් අයකු බෝම්කාරියක් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.
බෝම්බ පුපුරාවාගත් නව දෙනාගේ නම් විස්තර මෙසේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම අපරාධ කරන කාලකණ්ණි අධමයන් යන්නේ ඔවුන් හිතන විදිහට ස්වර්ගයට නොවෙයි, අවීචි මහා නරකාදියටයි.
මිනිස් බෝම්බ 9ක් පත්තු වුනේ අහිංසක ජීවිත කීයක් බිලිගත්තද? රටේ ආර්ථිකය මොනතරම් පසුබෑමකට ලක්වුණාද? ඒ නිසා මේ කාලකන්නින් සමූල නසනය කරන එක ලොකු පිනක්... නැතිනම් තව මොනතරම් ජීවිත බිලිගනීද? මොවුන්ට මරණ දඬුවම දෙන්න... එහෙම වුනොත් මැරෙන්නේ එක්කෙනයි.
මම මොවුන්ට සාප කරනවා............
මේ මොංගල් හැත්තට ඉන්න තිබුනේ හිට්ලර් ගේ කාලේ...