මින්නේරිය ජාතික වනොද්‍යානයේ නිලධාරින් පිරිසකට පහර දි එහි සිරමැදිරියක රඳවා තබාගෙන සිටි සැකකරුවෙකු බලෙන් රැගෙන යාම සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගත් හිගුරක්ගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඇතුළු පුද්ගලයින් 11 දෙනා හිගුරක්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 11 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හිගුරක්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රාදේශීය සභා වලට වැඩි වශයෙන් පත් වී සිටින්නේ ප්‍රදේශ වල ගණන්කාරයන් සහ අපරාධකාරයන් බව පෙනේ. ප්‍රාදේශීය සභා ක්‍රමය මුළුමනින්ම අහෝසි කර පරණ ගම් සභා ක්‍රමයට යාම වඩා සුදුසුය. දැනට ප්‍රාදේශීය සභාවල සිටින සියලුම නියෝජිතයන් අත් අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වා ඔවුන් අතර සිටින අපරාධකාරයන්ට අප්‍රමාදව දඬුවම් දිය යුතුය.