(කග කරුණාරත්න)
මින්නේරිය ජාතික පාසලේ සිසු සිසුවියන් 18 දෙනෙකු සහ ගුරුවරියන් දෙදෙනෙකු අද (14) පාසලට පැමිණි අවස්ථාවේ බඹර ප්‍රහාරයකට ලක් වී ඇතැයි හිඟුරක්ගොඩ පොලිසිය කියයි.
මොවුන් සියලු දෙනාම ප්‍රතිකාර සඳහා හිඟුරක්ගොඩ රෝහලට ඇතුලත් කොට ඇත. ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව වෛද්‍යවරු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd