(මොරගහහේන කේ බුද්ධික කුමාරසිරි )
මීගොඩ හෙට්ටියාවත්ත ප්‍රදේශයේ පදිංචි මුද්‍රිත මාධ්‍ය ආයතනයක සේවයේ නියුතු ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකුගේ බිරිඳට දරුවෙකු ට සහ ඥාති සහෝදරයෙකුට පහර දී පලා ගොස් ඇතැයි මීපේ පොලිසිය පවසයි.
10 දෙනෙකුගෙන් පමණ සමන්විත මැර කණ්ඩායමක් මෙම පහර දීම සිදුකර ඇති අතර පහරදීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
තුවාල ලැබූ තිදෙනාම හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.
පහර දීමට පැමිණි පිරිස අතර මත් ද්‍රව්‍ය බෙදා හැරීම සහ මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගතව සිට නිදහස්ව පැමිණි නමගිය අපරාධ කරුවෙකුද සිට ඇතැයි පහර කෑමට ලක් වූවන් ලබා දුන් කට උත්තරවල සදහන් බව පොලිසිය පවසයි.
සැකකරුවන් ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර එම පිරිස් අත් අඩංගුවට ගැනීමට පොලිසිය මෙහෙයුම් ආරම්භ කර ඇත.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාධ්‍යවේදියාටත් පවුලේ අයටත් මැර ප්‍රහාරයක්