(ඉන්දිකා රාමනායක)
කොළඹ මෝදර ලෙල්ලම වැල්ල ප්‍රදේශයේදී මීට සුළු මොහොතකට පෙර සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ 47 හැවිරිදි කාන්තාවක් වන අතර ඇගේ පපුවට සහ අතකට වෙඩි වැදී ඇත. මෙම කාන්තාව වෙළඳ සැලක් අසල සිටියදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා පලා ගොස් ඇති බවට පොලිසියට තොරතුරු ලැබී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd