ජුඩ් සමන්ත
අධික වේගයෙන් ගමන්කර ඇති යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කරමින් සිටි කාන්තාවගේ ගැටීමෙන් යතුරු පැදිකරු සහ කාන්තාව යන දෙදෙනාම මිය ගොස් ඇති බව මාදම්පේ පොලීසිය කියයි.
මාදම්පේ - කුලියාපිටිය මාර්ගයේ පැලවත්ත ප්‍රදේශයේදී ඊයේ (16) මෙම අනතුර සිදුවී ඇත.
අනතුරින් මිය ගොස් ඇත්තේ මාදම්පේ - පැලවත්ත පදිංචිව සිටි ජයමහ මුදලිගේ දොන් කසුන් වීරසිංහ (අවු:31) සහ මාදම්පේ - කල්‍යාණිවත්ත පදිංචිව සිටි මහමරක්කලගේ ජොසපින් නෝනා (අවු:73) නම් වූ කාන්තාවකි.
යතුරුපැදිය අධික වේගයෙන් මාදම්පේ දෙස සිට කුලියාපිටිය දෙසට ධාවනය වී ඇත. එම අවස්ථාවේදී කාන්තාව මාර්ගය හරහා වම් පස සිට දකුණු පසට ගමන් කරමින් සිට ඇත. යතුරු පැදිය කාන්තාවගේ ගැටී පෙරළී ගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මාදම්පේ පොලීසියේ රථවාහන අංශය වැඩිදුර විමර්ශන පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
689
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාදම්පේ අනතුරකින් දෙදෙනක් මරුට
sanath Friday, 17 August 2018 05:43 AM
අලුතින් යතුරුපැදි පදින්න පුරුදුවුණු හැමෝම වගේ ඇක්සිඩන්ට් වෙනවා. එයාල අධික වේගයෙන් පැද්දොත් ඇක්සිඩන්ට් වෙලා මැරෙනවා.