(දසුන් රාජපක්ෂ )
එළඹෙන මහ මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා නිරීක්ෂකයින් 6,000 ක් යෙදවීමට බලාපොරොත්තු වන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා අද (10) සඳහන් කළේය.
එම පිරිස අතරට විදෙස් නිරීක්ෂකයන් පිරිසක්ද එක්වන බවත් ඒ මහතා පැවසීය.
මහ මැතිවරණයට ඉදිරිපත්වන පක්ෂ නාමයෝජනා පත්‍ර භාරදීමෙන් පසු නිරීක්ෂණ කටයුතු ආරම්භ කරන බව රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩි දුරටත් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිරෝධායනය කරලා ගන්න වෙයි විදෙස් සෙට් එක නම්