(රංජන් කස්තුරි)
පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන හෙයින් රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ හා දීප ව්‍යාප්ත සේවාවල නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු ජනවාරි මාසයේ සිදු නොකරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව චක්‍ර ලේඛයක් නිකුත් කර තිබේ.
ඒ අනුව 2018 වාර්ෂික ස්ථානමාරු පෙබරවාරි මස 15වැනිදා දක්වා හෝ ඊට පසුවට හෝ කල් දමන්නැයි ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා නිකුත් කර ඇති එම චක්‍රලේඛයේ සඳහන් වේ.
එම චක්‍රලේඛයේ සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්ට, පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට සහ පළාත් සභා අමාත්‍යංශ ලේකම්වරුන් වෙත යවා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුහද මාරු වලට අවස්ථාවක් ලැබෙනවා නම් හොදයි..