IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මිතුරාගේ නිරුවත් ඡායාරූප ගත් සිසුන් දෙදෙනකු අත්අඩංගුවට

ජංගම දුරකතනයකින් මිතුරකුගේ නිරවත් ඡායාරූප ගෙන අන්තර්ජාලයට මුදා හැරි බව කියන කුරුණෑගල පාසල් සිසුන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
 
සිද්ධියට ලක්වූ සිසුවාගේ දෙමාපියන් කළ පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වා එම සිසුන් අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (12)

මිතුරාගේ නිරුවත් ඡායාරූප ගත් සිසුන් දෙදෙනකු අත්අඩංගුවට

ධම්ම Sunday, 26 November 2017 02:47 PM

එම සිසුන් දෙදෙනාගේ දෙමාපියන්ටත් නඩුදාන්න.

:       316       195

naradhaSunday, 26 November 2017 06:08 PM

මේ ළමයින්ගේ තිබෙන නැහැදිච්චකමට දෙමාපියන්ට නඩු දමන්නේ ඇයි? දරුවන් අන්තර්ජාලයේ සැරිසරන සියලුම වෙබ් අඩවි දෙමාපියන්ට පාලනය කල හැකිද? නඩු දාන්න අවශ්‍යම නම් මේ දේවල් සන්නිවේදන කරන අන්තර්ජාලයට නඩු දැමිය යුතුයි. මෙවැනි ළමුන් පොලිස් අත්අඩංගුවට ගැනීම නිවැරදි යයි සිතමි. නමුත්, රටේ පවතින නීති යටතේ බාල වයස්කාර ළමුන් මෙවැනි දෙයකට අධිකරණයට ඉදිරිපත් කල නොහැකි.

:       70       110

INDIKAMonday, 27 November 2017 06:02 AM

මම එකඟ වෙනවා ඔබ සමග. අපි ලංකාවෙනේ ඉන්නේ. දෙමාපියන්ට පුළුවන් වෙන්න ඕනේ ළමයි හදා ගන්න. අසීමිත නිදහස දෙන එක නවතින්න ඕනේ.

:       66       56

Bamunuarachchi Sunday, 26 November 2017 02:47 PM

දැන් හැදෙන කොල්ලන්ගේ, කෙල්ලන්ගේ නරක ගති ඉහ වහා ගිහිල්ලා.

:       321       469

vidya Sunday, 26 November 2017 03:36 PM

අමුඩයක් අන්දවලා අපේ ගමට එවන්න. හේනක් කොටා ගන්න තියනවා.

:       0       1412

BamunuarachchiMonday, 27 November 2017 12:28 AM

තාමත් ඔයගොල්ලෝ හේන් කොටලාද ජීවත් වෙන්නේ? වැරදි වැඩක් කලත් මේ අය අන්තර්ජාලය සමග ජීවත් වන අයයි. ඔබේ ඔළුව විතරක් මෙයාලට ලැබුණොත් ඔබේ නිරුවත් පින්තුරයකුත් අන්තර්ජාලයට දමාවි.

:       317       0

Nandalal DE SILVA - France Sunday, 26 November 2017 05:40 PM

නිරුවත් පින්තුර ගත්ත අයත් වැරදියි. කැමරාවට ආපු කෙනා ඊටත් වඩා වැරදියි.. මුදලටද මේ වැඩේ කරේ ? මේ තුන්දෙනාට ආයෙමත් ඉස්කෝලේ යන්න පුලුවන්ද ?

:       17       13

kasun Monday, 27 November 2017 02:05 AM

ෆ්‍රී වයිෆයි රට පුරා තියන නිසායි මේ ඔක්කොම. ජංගම දුරකතන කොල්ලන්ට තහනම් කරන්න

:       63       9

Bamunuarachchi Monday, 27 November 2017 10:30 AM

කසුන් ඔබ මොනවද දොඩවන්නේ? හිතුමතේ වෙඩි තිබ්බා කියලා ඇමෙරිකාවේ තුවක්කු පාවිච්චිය තහනම් කළාද? වයි ෆයි නොමිලේ ලැබෙන්නේ නැහැ. අපිටත් ලොකු මුදලක් ගෙවනවා. වැඩේ වෙලා තිබෙන්නේ මේ ළමයින්ට තිබෙන තාක්ෂණය පාවිච්චි කිරීමේ බැරෑරුම්කම ගැන අවබෝධයක් නැතිකමයි. බොහොම කෙටියෙන් කියනවා නම් මේ ළමයිට අවවාද කරලා හදාගන්න පුළුවනි. නැතිව වයිෆයි තහනම් කිරීම වගේ දේවල් අතීසාරයට අමුඩෙ ගහනවා වගේ වැඩක්..

:       2       6

sampath Monday, 27 November 2017 11:52 AM

මේ වයසේ ළමයි කරන්නේ මොනවද කියලා අවබෝධයක් තේරුමක් නැහැ. ඔය ළමයි තුන්දෙනාගේම අධ්‍යාපනය, අනාගතය කඩාකප්පල් කරන්න ඕනේ නැහැ. ආදරෙන් කියා දීලා හදාගන්න. දෙමාපියන් හා ගුරුවරුන් අනෙක් අය කරන වැඩ කොහොම වුණත්, අපි හැමෝම තමන්ගේ මේ වයසේ කරපුව මතක් කරන්න.

:       0       15

jayawardena Wednesday, 29 November 2017 03:39 PM

ඇත්තටම ඉන්ටර්නෙට් නිදහස නවත්වන්නේ නැතිව මේ වගේ දේවල් නැවත්වීමට යාම පිටුපසට මැහුම් දමා විරේක දුන්නා වගේ වැඩක් !

:       0       5

sasi Wednesday, 29 November 2017 07:30 PM

වදුරට දැලි පිහිය ලැබුණා වගේ.............

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 384 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 225 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site