මීතොටමුල්ල ඛේදවාචකය ඇතිවීමට හේතු වූ කරුණු පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට ජනපති නියමයෙන් ජනාධිපති පරීක්ෂණ කමිටුව පත් කෙරේ .
මීතොටමුල්ල ඛේදවාචකය ඇතිවීමට හේතු වූ කරුණු පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් ඒක පුද්ගල ජනාධිපති පරීක්ෂණ කමිටුවක් පත් කර තිබේ.
ඒ සඳහා ජනාධිපතිතුමා විසින් විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරු චන්ද්‍රදාස නානායක්කාර මහතා පත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම ස්තුතියි ගරු ජනධිපතිතුමනි.
ඉතිරි අවුරුදු 2 ත් මේ විදිහට කොමිටියෙන්, කොමිටියට භාරදෙන වගයි.