බිමල් ශ්‍යාමන් ජයසිංහ
පානදුර ප්‍රදේශයේ සුපිරි වෙළඳ සංකීර්ණයක රථ ගාලේ මෝටර් රථයක් තුළට වී හෙරොයින් මත්කුඩු පැකට් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අද (3) අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස දූෂණ මර්දන අංශය කියයි.
එම සැකකරුවන් දෙදෙනා සමඟ රුපියල් ලක්ෂ තුනකට ආසන්න වටිනාකමින් යුත් හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 20ක්, ඒවා කිරිමට උපයෝගී කරගත් තරාදියක්,ඉටිකවර පොලිස් බාරයට ගෙන තිබේ.
වයස අවුරුදු 20 හා 27 පසුවන සැකකරුවන් දෙදෙනා පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරණ දඩුවමටත් බිය නැහැ! පාලකයනි තවත් ඇද ඇද හිටියෝතින් මේ රට විනාශ වෙනවා. හැකි ඉක්මනටම මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන්න.