(ඉන්දිකා රාමනායක)
මට්ටක්කුලිය සම්ට්පුර ප්‍රදේශයේ අද (8) අලුයම සිට පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇත.
මෙම ප්‍රදේශයේ ක්‍රියාත්මක පාතාල කල්ලි සාමාජිකයන් සහ මත්කුඩු ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බව පොලිසිය කියයි.
300 ට අධික භට පිරිසක් මෙම මෙහෙයුමට සහභාගි වී ඇති අතර පාතාල සාමාජිකයකු ගේ නිවසේ තිබි හමුදාවට සමාන නිළ ඇදුම්ද අත්අඩංගුවට ගෙන ඇත.


2025 දෙසැම්බර් මස 30
116
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
749
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මට්ටක්කුලිය සමිට්පුර කුඩු හා ආයුධ සොයා විශේෂ මෙහෙයුමක්
shan saudi Tuesday, 08 May 2018 05:18 AM
මෙය ඉතාමත් හොඳ ක්‍රියාවක් වන මුත් මෙහිදී සිදුවන්නේ මල් කඩ දැමීමක් වැනි දෙයකි පිල්ල ගසක් විනාස කර කර එය ඉවත් කරනවා වෙනුවට පිලලයේ මුල නොකපා පිලලයේ කොළ කපා වැඩක් නොවනු ඇත මේ මත් වෙළදාමට මුලික පුරුක් වන දේශපලකයන් මේ වෙළදාමෙන් ඉවත් නොකර මෙය වැළකිය නොහැක කිසිප්පු වෙළෙන්දන හිරේ ගිය පලියට කසිප්පු නිෂ්පාදනය කරන පුද්ගලයන් සිටින තුරු කසිප්පු රටෙන් ඉවත් කල නොහැකි සේ වන්නේය
shan saudiTuesday, 08 May 2018 10:38 AM
මෙයට ප්‍රතිචාර දක්වන්නේ මත් වෙළදාම ගෙන්වන හා කසිප්පු නිෂ්පාදනය මේවට සම්බන්ද ඇති පුද්ගලයන් බව හොදින්ම පැහැදිලියි......ඔවුන්ට මෙය දරා ගන්න බැරිව ඇති.
Amila.Tuesday, 08 May 2018 03:16 PM
මේ සව්දි ශාන්,තමන්ට නොතේරෙන දේ ගැන විග්‍රහ කරන්නේ නැතිව හිටියනං නේද වඩා හොඳ ?