තරිඳු ජයවර්ධන
නේෂන් පුවත්පතේ හිටපු කර්තෘ කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදී වද හිංසා කිරීමට අනුබල දුන්නේයැයි සැකපිට ජාතික ආරක්ෂක විද්‍යා පිඨයේ සේනා විධායක සහ යුද හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් අමල් කරුණාසේකර මහතා අද (05) සවස අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදි කළ අය පසුපස නීතිය හඹා එයි. ගැලෙහි බැඳී ගොනා පසුපස රිය සක එන්නාක් මෙනි. ඇතැමුන් හට මෙය රණවිරු දඩයමක් ලෙස පෙනී නින්දේ සිටිය අය පවා අවදිවන්න බෙරිහන් දෙන මාතෘකාවක් විය හැක.
විශ්වාසභංගයෙ ප්‍රතිපල
අනේ අපේ වීර රණවිරුවෙක් නිදොස්කොට නිදහස් කරන්න.