අජන්ත කුමාර අගලකඩ
භූමිතෙල් ලීටරයක මිල අද (12) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 70 දක්වා අඩුකිරිමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදී ඇත.
දැනට රුපියල් 101 ක් ලෙස පවතින භූමිතෙල් ලීටරයක මිල ඒ අනුව රුපියල් 31 කින් අඩුවනු ඇත.
මීට පෙර රුපියල් 44 ක් ලෙස පැවති භූමිතෙල් ලීටරයක මිල මෑතකදී ඉන්ධන මිල වැඩි කිරිමත් සමඟ රුපියල් 57 කින් ඉහළ දැමීය.
භූමිතෙල් මිල අඩුකරන ලෙස ඉල්ලා ධීවරයින් ඇතුළු පාර්ශව ගණනාවක් පසුගිය දින කිහිපයයේම විරෝධතා ව්‍යාපාර පැවැත්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
75 කරන්න තිබුනේ.
ඉතින් කවදද මිනිස්සුන්ට මේක ලැබෙන්නේ?
වෙළෙන්දො ළඟ වැඩි ගණනට ගත්ත භූමිතෙල් 'විකිණෙන්නට' බැහැයි කියා කිව්වොත්, භූමිතෙල් හිඟයක් එන්න ඉඩ තිබෙනවා. අත්‍යාවශ්‍ය අය 101ටම අරන් තියාගන්න එක හොඳයි.