සමන් පාලිත නානායක්කාර
කොළඹ සිට බදුල්ල බලා ධාවනය වු බස් රථයක් මතට අද (29) රාත්‍රී දියතලාව නගරය ආසන්නයේදී ගසක් කඩා වැටීමෙන් බසයේ සිටි මගියෙකු මියගොස් තවත් පුද්ගලයෙක් තුවාල ලබා ඇති බව දියතලාව පොලිසිය පවසයි.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ බදුල්ල දඹගල පදිංචි 24 හැවිරිදි තරුණයෙකු බව පොලිසිය කියයි. අධික සුළං සමඟ පයිනස් ගසක් ධාවනය වෙමින් තිබූ බසයට කඩා වැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජිවිතේ අනිත්‍යයි. ඕවා කර්ම නිසා වුනේ.