(මනෝප‍්‍රිය ගුණසේකර)
බාලවයස්කාරයෙකුව සිටියදී කළ මිනීමැරුමක් සම්බන්ධයෙන් යාපනය මහාධිකරණයෙන් මරණ දඬුවම් පනවා ඇති ළමයා සම්බන්ධයෙන් නිවැරදි තීරණයක් ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන ලෙස අභියාචනාධිකරණය බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට නියම කළේය.
බාලවයස්කාරයෙකුව සිටියදී සිදුකළ මිනීමැරුමක් සම්බන්ධයෙන් මරණ දඩුවම දීමට හැකියාවක් නොමැති බව දණ්ඩ නීතී සංග‍්‍රහයේ 53 වැනි වගන්තියේ සඳහන්ව ඇති බව පවසමින් නීතීඥ නිමල් මුතුකුමාරණ මහතා කළ ඉල්ලීමක් පිළිගත් අභියාචනාධිකරණය එසේ නියම කළේය.
අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන දීපාලී විජේසුන්දර සහ ලලිත් ජයසුරිය යන විනිසුරු මඩුල්ලක් එම නියෝගය ලබා දුන් අතර මීනීමැරුමකට වරදකරුවකුව දැනට බන්ධනාගාරයේ රඳවා සිටින පොන්නම්බලම් කෝනේෂ්වරන් නමැත්තා සම්බන්ධයෙන් නිවැරදි තීරණයක් ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන ලෙසද අභියාචනාධිකරණය බන්ධනාගාර දෙපාර්තමෙනතුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට නියම කළේය.
2025 දෙසැම්බර් මස 18
635
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
306
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බාලවයස්කරුවකුට දුන් මරණ දඬුවම ගැන ජනපතිට දන්වන්න නියෝගයක්
imesh Tuesday, 13 June 2017 01:57 AM
පොඩි ද ලොකු ද කියල වැඩක් නැහැ. යාපනේ නේද එහෙනම් නිදහස් කරන්න.
ruchira Tuesday, 13 June 2017 03:52 AM
යාපනේ ප්‍රශ්නයක් නේ.. , බය වෙන්න දෙයක් නෑ, හැරෙන තැපෑලෙන් විසදෙයි !