IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


බල්ලෙක් දින හතක දරුවකු මරා දමයි

( කාංචන කුමාර )

හබරණ නාමල්පුර ප්‍රදේශයේ දින හතක් වයසැති දරුවකු නිදාගෙන සිටියදී බල්ලකු විසින් සපා කනු ලැබීමෙන් මිය ගොස් තිබෙන බව හබරණ පොලීසිය පවසයි.

තුවාල ලැබූ දරුවා හබරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දඹුල්ල රෝහලට මාරු කර යැවීමෙන් පසු මියගොස් ඇති බව පොලිසිය කියයි.
 



අදහස් (4)

බල්ලෙක් දින හතක දරුවකු මරා දමයි

perakum Sunday, 17 September 2017 06:19 AM

මිනිසාගේ හොඳම මිතුරා සතුරු වූ හැටි...! දෙමව්පියෝ හොහෙද හිටියේ? දරුවට දවස් හත නම් අම්ම ගෙදර ඉන්න ඇති නේ. නොසැලකිල්ල මිස වෙන මොකක්ද...!

:       110       25

Chamara Sunday, 17 September 2017 07:18 AM

අපේ දෙමව්පියන්ට දරුවන්ට වඩා සතුන් ලොකු වෙලා.. හුඟක් පොෂ් කියලා හිතාගෙන ගෙවල් අස්සේ දාගෙන ඉන්න බල්ලෝ කැමති නෑ උන්ගෙන් වෙන කාටවත් අවධානය යනවට... තරහට හපන්න ඇති..!! අනේ අනිච්චං.. ඔබට නිවන් සුව පුතේ..

:       0       1

බණ්ඩාර(කැකිරාව) Sunday, 17 September 2017 09:07 AM

අනේ පව්.. මෙහෙමත් දේවල් සිදුවෙනවද අපේ රටෙත්.. අම්මට නින්ද ගිහින් තියෙන්න ඇති.. එ්ත් දවස 7ක් දරුවෙක් කව්ද තනිකරලා යන්නේ? මිනිස්සු මේවගේ දේවල් කරත් බල්ලොනම් මේවා කරන්නේ නැහැ ..

:       0       1

Athula K Sunday, 17 September 2017 10:07 AM

සත්තුත්, මිනිස්සු වගේම නානාප්‍රකාරයි. මගේ දුව උපන් දවස් වල අපේ ගෙදර බල්ලෙක් හිටියා. දරුවා බලන්න කව්රු හරි අාවොත් බල්ලා අවට ගැවසෙනවා. දවසක් අපේ අක්කා කෙනෙක් දරුවා වඩාගෙන අපහු දෙනකම් කකුල අල්ලාගෙන හිටියා. සතා වුණත් දැනගෙන හිටිය මෙය රැකිය යුතු දෙයක් කියලා. කිරි දරුවට නිවන් සැප ලැබේවා.

:       0       24

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 61 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 898 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2525 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site