IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


බලපත්‍ර නිති කැඩු වැලි හා පස් ටිපර් රියදුරන් 12ක් අධිකරණයට

(දිලීප් ජයසේකර)

බලපත්‍ර නොමැතිව හා නීති උල්ලංඝණය කරමින් වැලි හා පස් ප්‍රවාහනය කළ ටිපර් රථ රියදුරන් 12 දෙනෙක් අම්බලන්තොට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අද (19) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුවන් 12 දෙනාට හම්බන්තොට මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු මංජුල කරුණාරත්න මහතා රුපියල් 215,000 ක දඩ මුදලක් නියම කැරිණි.

සැකකරුවන් නව දෙනෙකු වැලි වැලි ප්‍රවාහනය කර හා තිදෙනෙකු පස් ප්‍රවාහනය කරමින් සිටියදී මෙලෙස අම්බලන්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් වරද පිළිගැනීමෙන් පසු එක් සැකකරුවෙකුට රුපියල් 15000/= බැගින් සැකකරුවන් 11 දෙනෙකුට රුපියල් 165000/= දඩ මුදලක් හා බල පත්‍රයක් නොමැතිව වැලි ප්‍රවාහනය කළ එක් සැකකරුවෙකුට රුපියල් 50000/=ක දඩයක්ද නියම විය. 



අදහස් (1)

බලපත්‍ර නිති කැඩු වැලි හා පස් ටිපර් රියදුරන් 12ක් අධිකරණයට

shan Monday, 19 June 2017 01:09 PM

එතකොට බලපත්‍ර දීලද රජයේ වනාන්තර ගිනි තියලා ගස් කපල නිවාස ඉදි කරන්නේ... ජයකොඩි මහතාණෙනි, විල්පත්තුව ඉන්දියාවේ කොටසක්ද? එ්ක පාලනය කරන්නේ ලංකා ආණ්ඩුවෙන් නෙවේද? එහේ පොලිසිය ඉන්දියන්ද නැත්නම් අරාබියද? වැලි, පස් විතරද පරිසර ඇමතිතුමාට භාර වනාන්තර රුක්ෂලතා අයිති ශක්‍ර දෙවියන්ටද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 638 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site