IMG-LOGO

2024 පෙබරවාරි මස 29 වන බ්‍රහස්පතින්දා


බලපත්‍ර නිති කැඩු වැලි හා පස් ටිපර් රියදුරන් 12ක් අධිකරණයට

(දිලීප් ජයසේකර)

බලපත්‍ර නොමැතිව හා නීති උල්ලංඝණය කරමින් වැලි හා පස් ප්‍රවාහනය කළ ටිපර් රථ රියදුරන් 12 දෙනෙක් අම්බලන්තොට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අද (19) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුවන් 12 දෙනාට හම්බන්තොට මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු මංජුල කරුණාරත්න මහතා රුපියල් 215,000 ක දඩ මුදලක් නියම කැරිණි.

සැකකරුවන් නව දෙනෙකු වැලි වැලි ප්‍රවාහනය කර හා තිදෙනෙකු පස් ප්‍රවාහනය කරමින් සිටියදී මෙලෙස අම්බලන්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් වරද පිළිගැනීමෙන් පසු එක් සැකකරුවෙකුට රුපියල් 15000/= බැගින් සැකකරුවන් 11 දෙනෙකුට රුපියල් 165000/= දඩ මුදලක් හා බල පත්‍රයක් නොමැතිව වැලි ප්‍රවාහනය කළ එක් සැකකරුවෙකුට රුපියල් 50000/=ක දඩයක්ද නියම විය. 



අදහස් (1)

බලපත්‍ර නිති කැඩු වැලි හා පස් ටිපර් රියදුරන් 12ක් අධිකරණයට

shan Monday, 19 June 2017 01:09 PM

එතකොට බලපත්‍ර දීලද රජයේ වනාන්තර ගිනි තියලා ගස් කපල නිවාස ඉදි කරන්නේ... ජයකොඩි මහතාණෙනි, විල්පත්තුව ඉන්දියාවේ කොටසක්ද? එ්ක පාලනය කරන්නේ ලංකා ආණ්ඩුවෙන් නෙවේද? එහේ පොලිසිය ඉන්දියන්ද නැත්නම් අරාබියද? වැලි, පස් විතරද පරිසර ඇමතිතුමාට භාර වනාන්තර රුක්ෂලතා අයිති ශක්‍ර දෙවියන්ටද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හෙට දකුණට ශෝක දිනයක්
2024 පෙබරවාරි මස 29 1 0

අභාවප්‍රාප්ත හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ රොනී ද මැල් මහතාගේ අවසන් කටයුතු කරන හෙට (01) දින දකුණු පළාත තුළ ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.


ලැබිය යුතු කාටත් අස්වැසුම දෙනවා
2024 පෙබරවාරි මස 29 81 0

අස්වැසුම හිමි විය යුතු සියලු දෙනාට කඩිනමින් එම සහනය ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මෛත්‍රීට නිල නිවෙසක් දීමට කැබිනට්ටුව ගත් තීරණය බල රහිතකරයි
2024 පෙබරවාරි මස 29 477 0

මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයේ කටයුතු කරමින් සිටියදී තමන් පදිංචිව සිටි කොළඹ මහගමසේකර මාවතේ පිහිටි නිවස විශ‍්‍රාම ගැනීමෙන් පසු තමන්ට හිමිව


රොනීගේ අන්තිම කැමැත්තේ මංගලට කතාවක්
2024 පෙබරවාරි මස 29 1795 0

මෙරට වඩාත් ජනප්‍රියම මුදල් අමාත්‍යවරයා වන අභාවප්‍රාප්ත රොනී ද මැල් මහතාගේ අවසන් කැමති පත්‍රයෙන් ඒ මහතාගේ අවමංගල උත්සවයේදී මාතර දිස්ත්‍රික්කය නියෝජ


ඉතාලි සිහින පෙන්නා මුදල් ගැරූ කතක් රිමාන්ඩ්
2024 පෙබරවාරි මස 29 132 0

ඉතාලි තානාපති කාර්යාලට සේවා ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයන්ට ඉතාලියේ රැකියා දෙන බව පවසා ලක්ෂ විසි හයක් වංචා කළ බව කියන නරාහෙන්පිට පදිංචි කාන්තාවක ලබන 06ව


එච්.අයි.වී ආසාදිතයින් ඉහළට
2024 පෙබරවාරි මස 29 659 0

එච්. අයි. වී. නව ආසාදිතයින් වාර්තා වීම සියයට 14කින් පමණ ඉහළ ගොස් ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 410 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 348 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 336 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site