(නිමන්ති රණසිංහ)
බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර රෙයිස් ප‍්‍රනාන්දු මහතාගේ ලඝුලේඛකයාට සහ ඔහුගේ මිතුරාට ගිනි අවියක් පෙන්වා බියගන්වා ඔවුන් සතුව තිබූ අකුණු සන්නාහකයක් සහ රුපියල් පන්ලක්ෂ පනස් පන්දහසක් වටිනා රන් භාණ්ඩ කොල්ල කෑමේ සිද්ධියට අදාළ බොරැල්ල පොලීසියේ දුෂණ මර්දන අංශයේ හිටපු උප පොලිස් පරීක්ෂකවරයකු ලබන 16 වැනිදා හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සදහා ඉදිරිපත් කරන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා අද (12) නියෝග කළේය.
බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගමගේ ධම්මික සංජීව රාජපක්ෂ, සිංහ කුට්ටිලාගේ රංජන් ආරියරත්න,ජෝර්ජ් මංජුල, ගන්කන්දලාගේ දොන් ශානක නාකන්දන නොහොත් රවි සහ සිංහකුටිටිලාගේ රංග අසේල පි‍්‍රයලාල් නැමැත්තන් මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd