ඉන්දිකා රාමනායක
බ්‍රිගේඩියර් නිලයේ සිටි යුද හමුදා නිලධාරීන් 10 දෙනකු මේජර් ජනරාල්වරුන් වශයෙන් උසස්කර ඇති බව යුද හමුදාව පවසයි.
එච් ආර් එන් ප්‍රනාන්දු, ඒ එල් එෆ් කේ පෙරේරා, එම් එම් එස් පෙරේරා, ලක්සිරි වඩුගේ, අතුල කොඩිප්පිලි, ජේ පී රවිප්‍රිය, අතුල ගලගමගේ, ඒ කේ රණවක, ශාන්ත දිසානායක සහ ඒ එම් ආර් ධර්මසිරි යන නිලධාරීහු එලෙස උසස්වීම් ලැබූහ.
මෙම උසස්වීම් අද සිට ක්‍රියාත්මක වන බවද යුද හමුදාව වැඩිදුරටත් පවසයි.
2025 දෙසැම්බර් මස 30
40
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
710
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
337
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බ්‍රිගේඩියර්වරු 10කට උසස්වීම්
Chandra Weerasinghe Saturday, 10 June 2017 06:41 AM
මේ යන විදියට අපිට ඉන්දියාවත් යටත් කර ගන්න පුළුවන් වෙයි. !!