ඉන්දිකා රාමනායක
බ්‍රිගේඩියර් නිලයේ සිටි යුද හමුදා නිලධාරීන් 10 දෙනකු මේජර් ජනරාල්වරුන් වශයෙන් උසස්කර ඇති බව යුද හමුදාව පවසයි.
එච් ආර් එන් ප්‍රනාන්දු, ඒ එල් එෆ් කේ පෙරේරා, එම් එම් එස් පෙරේරා, ලක්සිරි වඩුගේ, අතුල කොඩිප්පිලි, ජේ පී රවිප්‍රිය, අතුල ගලගමගේ, ඒ කේ රණවක, ශාන්ත දිසානායක සහ ඒ එම් ආර් ධර්මසිරි යන නිලධාරීහු එලෙස උසස්වීම් ලැබූහ.
මෙම උසස්වීම් අද සිට ක්‍රියාත්මක වන බවද යුද හමුදාව වැඩිදුරටත් පවසයි.
ශ්‍රී ලංකාවේ විදේශ දූත මණ්ඩලවල තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් ලෙස සේවය කරන දේශපාලන පත්වීම් ලැබූ 16 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවට ආපස
කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ මගීන් රැගෙන අපරික්ෂාකාරී ලෙස ධාවනය කළ බස්රථ දෙකක රියැදුරන් දෙදෙනකුගේ රියැදුරු බලපත්‍ර පොලිස් භාරයට ගෙන අධිකරණයට ඉදිරිප
සහල් තොග රඳවා තබා ගනිමින් අනවශ්‍ය සහල් හිඟයක් නිර්මාණය කර ඇති මහා පරිමාණ මෝල් හිමියන්ට එරෙහි පියවරක් ලෙස රජය තමන්ගේම අමතර වී තොග පවත්වා ගෙන යාමට තීරණය
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මීරිගම මිනීඔලුව විද්‍යාවාස පිරිවෙන් විහාරස්ථානයේදී මකුලෑවේ විමල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක
පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද පැමිණිල්ලක් විභාගකිරීම සදහා පැමිණෙන ලෙස දැනුම් දීමට ගිය පොලිස් නිළධාරියකුට අද පස්වරුවේ කඩුවකින් පහරදී ඇති බව පානදුර දකු
පළාත් නවයට අදාළ දිස්ත්‍රික්ක 16 විහාරස්ථාන 89 කට යුද හමුදා නිලධාරීන් 1584 දෙනකු විහාරස්ථානවල ආරක්ෂාවට සහ ඉදිකිරීම් කටයුතු සඳහා යොදා ඇතැයි යුද හමුදා මාධ්
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
බ්‍රිගේඩියර්වරු 10කට උසස්වීම්
Chandra Weerasinghe Saturday, 10 June 2017 06:41 AM
මේ යන විදියට අපිට ඉන්දියාවත් යටත් කර ගන්න පුළුවන් වෙයි. !!