IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


බැඳුම්කර වාර්තාව සිකුරාදා ජනපතිට

මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ
 
භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ වාර්තාව සිකුරාදා (08)   ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට බාරදීමට නියමිතය.
 
වත්මන් රජය යටතේ වු 2015 පෙබරවාරී මස පළමු වැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේදී  බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා  මෙම මෙම ජනාධිපති පරීක්‍ෂණ කොමිසම පත් කළේය.    මාස 10ක පමණ කාලයක් පුරා එම සිදුවීම් සම්බන්ධයෙන් සිදුකළ සාක්කි විමසීමෙන් අනතුරුව සකස් කළ වාර්තාව මෙලෙස ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට බාරදීමට නියමිතය.
 
කොමිසමේ කාලය සිකුරාදායින් අවසන් වේ.
 
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත‍්‍රසිරි (සභාපති), ප‍්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් කොමිසම සමන්විත විය.



අදහස් (1)

බැඳුම්කර වාර්තාව සිකුරාදා ජනපතිට

Ramu Friday, 08 December 2017 02:06 PM

රනිල්, රවි සහ මහේන්ද්‍රන් විශ්වාස කල බවත් ඔවුන් විශ්වාසය කැඩූ බවත්, රනිල්ගේ සාක්කියෙන් කියවුණා. නමුත් ඔවුන් දෙදෙනාටම රජයේ වියදමින් ඉහල පහසුකම් සපයන අතර විශ්වාස ඝාතකයන්ට නොව දැඩි විශ්වාසවන්තකයින්ට දියයුතු වගකිම් පවරා අැත්තේ අැයි? මේවාට ඡනතාවට උත්තර අවශ්‍ය වුණත් දැන් හදිසියේම කල්දැමෙන්නේ මෙය පිට වුණොත් දේශපාලන අවාසි නිසා බව ජනතාව විශ්වාස කිරීම නැවැත්විය නොහැකිය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 37 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 148 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1000 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site