(ටෝනි කරුණානායක)
මහර බන්ධනාගාරය තුළ සිරකරුවෙකුව සිටියදී තවත් සිරකරුවකුව පිහියකින් ඇණ ඝාතනය කිරිමේ චෝදනාවට වරදකරු වු විත්තිකරුවකුට ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද (17) මරණ දඩුවම නියම කැරිණි.
ගල්නෑව සේනපුර පදිංචිකරුවකු වන හේරත් මුදියන්සේලාගේ ගාමිණි (25) යන අයටය.
බන්ධනාගාරය තුල කැරම් ක්‍රීඩාවේ යෙදී සිටියදී ඇති වු ආරවුලකින් ඝාතනය සිදු වී ඇති බව මහාධිකරණයේ දී අනාවරණය විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd