බන්ධනාගාරවල සිට පාතාල ප්‍රබලයන් ඇතුළු විශේෂ ගනයේ සැකකරුවන් අධිකරණයට රැගෙන යෑමේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ලබා දීම කෙරෙහි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ.
කළුතර බන්ධනාගාරයේ පෙරේරා (27) ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර අමාත්‍යංශයේ නිලධාරීන් හා බන්ධනාගාර ප්‍රධානීන් අතර පැවැති සාකච්ඡාවේදී මේ පිළිබඳව දෙපාර්ශ්වය දීර්ඝ ලෙස කරුණු දක්වා ඇතැයි ද එහි ප්‍රකාශකයෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd