ඩයනා උදයංගනී
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ බදුල්ල දිස්ත‍්‍රික්කයේ ස්ථාන කිහිපයක නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
එම දිස්ත්‍රික්කයේ පස්සර, ලූණුගල, බදුල්ල, හාලිඇල, බණ්ඩාරවෙල, ඇල්ල, හපුතලේ සහ හල්දුම්මුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සහ ඒ අවට ප‍්‍රදේශයන්හි මෙම අවදානම පවතින බව එම ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
එම ප‍්‍රදේශයන්හි කඳු ආශ්‍රිතව ජීවත්වන ජනතාව නායයෑම් ලක්‍ෂණ ඇතිවන්නේද යන්න පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු බව ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.
2025 නොවැම්බර් මස 21
312
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
339
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1272
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
බදුලු බණ්ඩාරවෙලට නාය අනතුරු ඇඟවීම්