(ප්‍රසාද් රුක්මල්)
ඩෙංගු උණ රෝගයට ගොදුරුවීමෙන් බදුල්ලේ ප්‍රධාන පෙළේ පාසල් දෙකක සිසුන් දෙදෙනකු මියගොස් ඇතැයි බදුල්ල පොලිසිය පවසයි.
බදුල්ල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බදුල්ල සරස්වතී දෙමළ විදුහලේ 10 වැනි වසරේ ඉගෙනුම ලැබූ ශෂීකුමාර් කරීෂ් (14) සිසුවා අද(3) පෙරවරුවේ මියගොස් ඇති අතර එහිම ප්‍රතිකාර ලැබූ බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ 11 වැනි වසරේ තිමිර ඉසුරංග විජේවර්ධන (16) සිසුවා ද පසුගියදා (2) මිය ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd