ඞී.කේ.රත්න
බණ්ඩාරවෙල ප‍්‍රදේශයට අද (24) ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාවත් සමඟ අයිස් වැස්සක් පතිතවිය.
වසර ගණනාවකට පසු මෙවනි අයිස් වැස්සක් බණ්ඩාරවෙල ප‍්‍රදේශයට පතිතවූ බව බණ්ඩාරවෙල ප‍්‍රදේශවාසීහු පැවසූහ.
මෙම අසිස් වැස්සත් සමඟ ප‍්‍රදේශය පුරා හමාගිය දැඩි සුළඟ හේතුවෙන් ගස් කඩා වැටීම නිසා මේ වන විට බණ්ඩාරවෙල , කිණිගම , තත්තිරිය සහ දූල්ගොල්ල ප‍්‍රදේශවල විදුලියද විසන්ධි වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd