(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් පිළියන්දල ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 17 දෙනකු රෝහල් ගත කරනු ලැබ සිටිති.
අද(29) දහවල් ආහාරයෙන් පසු ඔවුන්ට වමනය, ඔක්කාරය වැනි ආසාත්මිකතා ඇතිවූ බවත් ඔවුන් නිවෙස්වලින් ආහාර රැගෙන එන බැවින් ආහාරවල විසවීමක් ඇති විය නොහැකි බවත් කර්මාන්ත ශාලාවේ ජලයේ ගැටලුවක් හේතුවෙන් මේ තත්ත්වය ඇතිවූ බවට සැකයක් ඇති බවත් රෝහල් ආරංචි පවසයි.
ඔවුහු පිළියන්දල දිසා රෝහලේ ප්‍රතිකාර ලබති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd