IMG-LOGO

2024 ජුලි මස 18 වන බ්‍රහස්පතින්දා


පළමු ශ්‍රේණියට අයදුම්පත් ගැනීම ජූලි 10 දක්වා

රංජන් කස්තුරි
 
2019 වසර සඳහා රජයේ පාසල්හි පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත්කර ගැනීමට අදාල අයදුම්පත් භාරගන්නා අවසන් දිනය ජූලි මස 10 වැනි දින දක්වා කල්දැමුණු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

 
මේ දිනවල පවතින තැපැල් වර්ජනය නිසා දෙමාපියන්ට සිදුවිය හැකි අපහසුතාවයන් මගහැරවීමට එම පියවර ගත් බවද ඇමතිවරයා කීය.
 
2019 වසර සඳහා රජයේ පාසල්හි පළමු  ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ අයදුම්පත් බාරගැනීම ජූනි මස 30 වැනි දින අවසන් වීමට නියමිතව තිබිණි.



අදහස් (1)

පළමු ශ්‍රේණියට අයදුම්පත් ගැනීම ජූලි 10 දක්වා

Raveendra Tuesday, 19 June 2018 04:05 AM

හුරේ....... අහිංසක, සුන්දර දරු පරපුර දඩමීමා කරගෙන නම්බුකාරව හොරකමේ යෙදෙන " හොර දෙටුවන්හට" මේ ආරධනයයි. සුදු කබා කරුවන් ඇතුළු සියල්ලෝම සහභාගී වෙත්වා.!

:       0       18

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘පුළුවන්නම් කංජිපානි ගේන්න‘
2024 ජුලි මස 18 241 0

කොළඹ අපරාධ කොට්ඨාසයේ රාජකාරියේ නියැතුව සිට දැනට ප්‍රංශයේ ජීවත් වන හිටපු පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලකට හැකිනම් කංජිපානි ඉම්රාන් මෙරටට රැගෙන එන ලෙස ම


’’රාජ සභා මණ්ඩපය’’ කැඩූ හිටපු පුරපති‌‌ගේ දඬුවම ලිහිල් වෙයි
2024 ජුලි මස 18 187 0

දෙවන බුවනෙකබාහු රජු භාවිත කළ කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි ’’රාජ සභා මණ්ඩපය’’ ඩෝසර් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇත


’’මාධ්‍ය ඉදිරියේ කටඋත්තර ගත් නිලධාරීන්ට දඬුවම් නෑ’’
2024 ජුලි මස 18 1401 2

ටැටූ හිමිකරුගෙන් මාධ්‍ය ඉදිරියේ ප්‍රශ්න කල නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන්ට එරෙහිව කිසිදු විනය හෝ නීතිමය ක්‍රියාමාර්ගයක් නොගන්නා බව මහජන ආ


අධ්‍යාපන හදන්න යුනෙස්කෝ සහය ගනී
2024 ජුලි මස 18 224 0

මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදු කිරීමට නියමිත පුළුල් නවීකරණ වැඩසටහන සඳහා යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යාපන අංශයේ සහාය ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා කරන බව ජනාධි


ක්ලබ් වසන්ත රට වටේටම ණය වෙලා
2024 ජුලි මස 18 2696 3

අතුරුගිරියේදී නාඳුනන තුවක්කු කරුවන් දෙදෙනෙකු කළ වෙඩි තැබීමකින් මියගිය ක්ලබ් වසන්ත නමැත්තා මිය යන විට රට වටේටම ණය වූ අතේ සතේ නැති පුද්ගලයකු බවට දැනට අන


උතුරුමැද පාසල් ගුරුවරුන්ට ටියුෂන් තහනම්
2024 ජුලි මස 18 1949 7

උතුරු මැද පළාතේ පාසල් වල සේවය කරන විදුහල්පතිවරුන්ට,ගුරු උපදේශකවරුන්ට හා ගුරුවරුන්ට මුදලට උපකාරක පංතිවල සේවය කිරිම සම්පුර්ණයෙන්ම තහනම් කරමින් උතුරු


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 130 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 997 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1878 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site