ඉන්දිකා රාමනායක සහ රේඛා තරංගනී ෆොන්සේකා
බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා මහතා වෙඩි ප්‍රහාරයකට ලක්ව රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයයි.
රත්මලාන කල්දෙමුල්ල ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුවී ඇතැයි පොලිසිය පවසයි.
මන්ත්‍රීවරයා ගමන් කරමින් සිටිය දී මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තැබීම සිදු කර පලා ගොස් අතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.
දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂක අසේල ගුණවර්ධන මහතා පැවසුවේ මන්ත්‍රිවරයාගේ දකුණු කකුලේ දණහිස අසලට වෙඩි වැදි ඇති බවත් රෝගියාගේ තත්වය බරපතල නොවන බවත්ය.
2025 දෙසැම්බර් මස 30
33
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
709
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා වෙඩි වැදී රෝහලේ
Dharmasiri Thursday, 08 March 2018 11:49 PM
වෙඩි නොවදින වාහන නොදෙන්නේ ඇයි . කට්ටිය පෙළ ගැහෙන්න වෙලාව හොඳ නේද ?
සසිත්Friday, 09 March 2018 07:46 AM
වාහනෙන් බහිනකොට කකුලට තියල තියෙන්නේ. වෙඩි නොවදින වාහන දුන්නා කියලා වාහනෙන් බහිනකොට තිබ්බාම වැඩක් නෑ