(නිමල කොඩිතුවක්කු)
සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා තමාට කළ අපහාසයට එරෙහිව රුපියල් ලක්ෂ 500ක වන්දියක් ඉල්ලා අපහාස නඩුවක් ගොනු කරන බව සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසයි.
ඒ සම්බන්ධයෙන් වන එන්තර වාසි ලබන සතියේදී අමාත්‍යවරයාට යොමු කරන බවත් කී ඔහු තමාට එල්ල කර ඇති චෝදනා සත්‍ය බව ඔප්පු කළහොත් තම ලේකම් ධූරයෙන් හා පළාත් සභා මන්ත්‍රී ධූරයෙන් ඉවත්වන බවත් එසේ ඔප්පු කිරීමට නොහැකි වුවහොත් ඇමැතිවරයාට සිය ධූරයෙන් ඉවත්වන ලෙස ඔහු අභියෝ කරන බවද කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කරණය පැහැදිලියි ඇමතිවරු හා දේශපාලකයෝ කෝටි ගණන් මුදල් හොරා කන්නේ මොකටද කියල. වර්තමාන දේශපාලනය කියන්නේ අමු අමුවේ සුදුවක්. දිනන්න කියල ආවට පරාජයටත් මුහුණ දෙන්න බලාගෙන තමයි මේ ගොල්ලෝ සෙල්ලම් කරන්නේ.
ආ මේ හොට්ටනේ.... නේද?
මේ කව්ද? විකාරනේ..
එන්තරවාසියක් ගැන නොදන්න මේ පුද්ගලයා ලක්ෂ 500ක් ඉල්ලන්න එච්චර වටින්න එපායෑ. අනේ පව්. ඒත් එස්. බීත් ඔහොම මිනිස්සුන්ට අපහාස කරන එකත් හොඳ නැහැ. දේශපාලකයෝ කොතරම් දේවල් කියනවාද? නියම විදියට නම් මේවා ප්‍රචාරය කරපු රූපවාහිනී සමාගමටයි නඩු දාන්න ඕනි.