නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රීය වීමත් සමග කුරුණෑගල, කෑගල්ල, රත්නපුර, කළුතර, ගම්පහ, කොළඹ සහ ගාල්ල දිස්තික්කවලට ඉදිරි පැය 24 තුළ මිලිමීටර්. 100ට වඩා වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදන කරයි. ඇතැම් ප්‍රාදේශවලට තද සුළංද සමග ගිගිරුම් සහිත වැසි ඇද හැළේ.
COMMENTS