තිලකරත්න දිසානායක
ඵෙතිහාසික වටිනාකමකින් යුත් ගම්පහ පිළිකුත්තුව රජ මහා විහාස්ථානයේ චෛත්‍ය ගර්භයෙහි නිදන් වස්තු සොරා ගැනීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු පරීක්ෂණ අරඹා ඇත.
පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස නම් කර ඇති මෙම මැටි චෛත්‍ය මීට පෙරද තෙවරක් නිදන් වස්තු ගැනීමේ අදහසින් හෑරීමට ලක් කොට ඇති බවත් මීට සිව්වසරකට පෙරද හාරන ලද ස්ථානයම කිසියම් පිරිසක් හෝ පුද්ගලයෙකු විසින් හාරා ඇති බවත් පොලිසිය කියයි.
චෛත්‍යයේ කොත සොරාගෙන ගොස් ඇතැයි පොලිසියට පැමිණිලි කර තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එල්.ටී.ටී. හරි... අයි.එස්.අයි.එස්. වෙන්න ඇති ගෙදර කුණු බෑග්වල දාලා පාරට ගෙනත් දාන අවංක බෞද්ධයෝ ඉන්න රටේ මෙහෙම වේවිද?
ඇයි මේවා හංගන්නේ? හොයන්නේ නැතිව
ලොකුම නිල මැණිකක් නිධානෙකින් හොයාගත්ත කියල පහුගිය සතියේ කිව්වම මට හිතුනා ඔය වගේ දේවල් වෙයි කියල.
කන් ගැට්ටා ද ?
මේ ඔක්කොම කරන්නේ දේශපාලුවෝ තමෛ.
මේ ප්‍රදේශය මම හොඳින් දන්නවා මෙහි කව්රුවත් අන්‍ය ආගමිකයන් නැහැ ඉන්නේ ඔක්කොම සිංහල බෞද්ධයෝ මෙවෙනි අපරාද දැක්කහම දුක හිතෙනවා. සිංහල බෞද්ධකම ගැන කතාකරන අන් ආගමිකයන් තලා පෙලන්න කතා කරන අයම තම මේවා කරන්නේ .
කරන කලට පව් මීහිරිය මීසේ. විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ.
එහෙව් කාලකන්නි ඉන්න රටක් මේක.