ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ජාතික මහා සම්මේලනය විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගනයේදී මීට සුළු මොහොතකට පෙර ඇරැඹිණි.
පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, බැසිල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, චමල් රාජපක්ෂ, විමල් වීරවංශ ඇතුළු විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටිති.








(ඡායාරූප- චතුර එස් කොඩිකාර )
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලන රජයට මේ ඡන්දෙ තරගයක් නැහැ. රනිල් මැතිතුමා වාර්තාගත ජයක් ලබනවා.
චිරං ජයතු...! මගේ රට දිනේවා...! මගේ ජාතිය දිනේවා...! මගෙ ආගම දිනේවා..!
ඩිස්ටි.. ඩිඩින්... !!! වටේටම ඉන්නේ ඉන්නේ සුපිරි හොරු කණ්ඩායමක්නේ...
රනිල්ට මෙවර පක්ෂ නායකකම අහිමිවන වාර්තාගත ජයක්... හී..හී..
පොහොට්ටුවේ සම්මේලනයක් නෙමෙයි, ඕක රාජපක්ෂ පවුලේ සම්මේලනය. වාසිගන්න ඕනෑ වහල්ලු ටික එල්ලිලා ඉන්නවා, ඕක තමයි ඇත්ත...
ඉන්දියාවේ ගාන්ධි පවුල් එක්කම පක්ෂය ඉවර වුණා වගේ රාජපක්ෂලා එක්කම ඕකත් හබක්... ජනාධිපතිවරණයෙන් පස්සේ වලපයයි, ගොඩපයයි 70පැනපු ගෝඨාට කවුද ඡන්දේ දෙන්නේ?
මහාචාර්යතුමා පව් අප්පා...!!!
අලි බබා සහ හොරු නැවත රඟ දැක්වීමක්.
ඉන්නේ නාකි ටිකක් නේ. පොහොට්ටුවේ කල්ක්‍රියාව දන්නේ නැති අයට හොඳයි.
වේදිකාවක්ද මැදමුලන වලව්වද? "රාජපක්ෂ පවුලේ සම්මේලනය" නිසා වරදකුත් නෑ ඉතින්.
අනේ අපේ වීරෝදාර පොලිස් නිලධාරීන්, අරන්තලා භික්ෂුන් වහන්සේලා, ශ්‍රී මහා බෝධි බැතිමතුන් අමු අමුවේ ඝාතනය වුණා නේද? ආගම දහම වෙනුවෙන් පණදෙන්න අඩි පොළොවේ ගසමින් කඩේ යන අය කොහොම කැමති වෙනවද මන්දා... මෙවැන්නන් බදාගන්න කෙනෙක්ව බලයට පත්කරනවාට?