ගංවතුර හා නායයාම් හේතුවෙන් ආපදාවට පත්වූ ජනතාවට ලබාදීම සඳහා ඉදිරියේදී පිසූ ආහාර නොදෙන ලෙස නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ඉල්ලයි.
ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා ස්ථාන රැසක පිසූ ආහාර ලබා දෙන නිසා තවත් පිසූ ආහාර එකතු කිරීම අනවශ්‍ය කටයුත්තක් බවද ඒ මහතා කියයි.
අද(30) දිනයේද පිසූ ආහාර පැකට් 30000කට අධික ප්‍රමාණයක් රත්මලාන ගුවන් හමුදා කඳවුරට ලැබූණු බව අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
-044
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම කියන්නේ මිනිස්සු එවපු බත් පාර්සල් ටික අඩුම ගානේ බෙදා ගන්නවත් බැරිකමකටනම් නෙවෙයි.