(පුෂ්පකුමාර මල්ලව ආරච්චි)
කොළඹ මහනුවර පාරේ පස්යාල කෝන්ගස්දෙනියේදී අද(09) අලූයම ති‍්‍රරෝදරියක් හා ලොරි රථයක් ගැටීමෙන් ති‍්‍රරෝදරියේ ගමන් ගත් දෙදෙනකු මියගොස් දෙදෙනකු තුවාල ලබා ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි.
අනතුර සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සඳහා ලොරි රථයේ රියදුරු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ නීති හදන අයට මගමරුවන් මෙල්ල කිරීමට නීති ගෙන ඒමට උවමනාවක් නැහැ. ඒ වගේම මේ මගමරුවන් බේරා ගැනීමට ,මුදලට ඕනෑම පාපතරයෙකු ගලවා ගැනීමට ඉදිරිපත්වෙන මහා ලොකු නීතිවේදීන් ඉන්නවා. මාත් එක්ක සිංහලකම ගැන මහා ලොකුවට කතා කරන නීතිවේදියෙක් සිටියා. වරක් ඔහු හොරට සල්ලි ගැසූ කෙනෙකු බේරා ගැනීමට ඉදිරිපත් වුණා. එදායින් පසු අපි ඔහුව මග හැරියා. ඔන්න මහා ලොකු නීතිවේදීන්.