(මහින්ද නිශ්ශංක)
පොසොන් උත්සවයට අනුරාධපුරය බලා යන සැදැහැවතුන්ගේ ගමන් ගමන් පහසුව සඳහා විශේෂ දුම්රිය 28 ක් අඟහරුවාදා (6) සිට ලබන 10 වැනි දා දක්වා ධාවනයට යොදවා ඇතැයි දුම්රිය ගමනාගමන අධිකාරිය පවසයි.
මෙම විශේෂ දුම්රිය කොළඹ කොටුව,මරදාන සහ මහව සිට අනුරාධපුරය දක්වා ධාවනය කැරෙන බව ගමනාගමන අධිකාරි විජයසමරසිංහ මහතා සඳහන් කරයි.
COMMENTS
අනුරාධපුරයේ යන බැතිමතුන් සඳහා මේ විශේෂ දුම්රියවල් ධාවනයට යෙදවීම නම් හොඳයි..