(මනෝජ් හර්ෂික)
ත්‍රස්තවාදීන් විසින් පාස්කු ඉරිදා එල්ල කළ බෝම්බ ප්‍රහාරවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනකු අද (28) අලුයම අත්අඩංගුවට ගත් බව නාවලපිටිය පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහොමඩ් ඉවුහයිම් සාදික් අබ්දුල්හක් සහ මොහොමඩ් ඉවුහයිම් ශාහිඩ් අබ්දුල්හක් යන පුද්ගලයින් බව නාවලපිටිය පොලිසිය පවසයි.
අදාළ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මෙම සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීමට නියමත බව ද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd