(ඩයනා උදයංගනී)
පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලෙන ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව සඳහා අතිරේක බලතල ලබාදීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබේ.
ඊට අදාළ ගැසට් නිවේදනය මේ වන විට ප‍්‍රකාශයට පත්කර ඇත.
එම කොමිෂන් සභාව මගින් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගෙන මෙසේ අතිරේක බලතල ලබාදෙන බව ද එම ගැසට් පත‍්‍රයෙහි සඳහන් වේ.
ඒ අනුව 2008 අංක 16 දරණ පනතින් සංශෝධිත පරීක්‍ෂණ කොමිෂන් සභා පනතෙහි (393 වන අධිකාරය) 8 (1) (අ) සහ (ආ) වගන්තිය යටතේ නිශ්චිත වශයෙන් දක්වා ඇති බලතල ද මෙම කොමිෂන් සභාව වෙත පවරා දෙන බව එහි සඳහන්ය.
2025 දෙසැම්බර් මස 30
102
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
365
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සෙවීමේ ජනපති කොමිෂන් සභාවට අතිරේක බලතල
සේන Thursday, 24 October 2019 06:50 AM
අන්තිමට ගෝඨාභය මහතා ජනපති වෙලා මේ සම්බන්ධව නිවැරදි තීරණ තීන්දු ගන්න තුරු මොවුන් කරන්නේ කොමිසම් සන්නිය නැටීමය. ඕක දැන් අපට එපා වී ඇත.