(තරිඳු ජයවර්ධන)
වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ප්‍රධානීන් අට දෙනකුට ස්ථාන මාරු නිර්දේශ කළ බව පොලිස් මූලස්ථානය කියයි.
ස්ථාන මාරු කළ පිරිස අතර නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු දෙදෙනෙක් සහ පොලිස් අධිකාරීවරු පස් දෙනෙක් සිටිති.
පොලිස් කොමිෂන් සභාව ඔවුන් ස්ථාන මාරු කිරීමට තීරණය කර ඇත්තේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නිර්දේශ මත බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd