බිමල් ශ්‍යාමන් ජයසිංහ
කලුතර බන්ධනාගාරයේ රඳවා සිටින තම සැමියාට පොල් රොටි වල සඟවා දුම්කොළ දීමට උත්සහ කළ ගැබිනි කාන්තාවක් දුම්කොළ පැකට් 15 ක් සමඟ අත්අඩංගුවට ගැනීමට බන්ධනාගාර නිලධාරීහු සමත්වුහ.
හෙරොයින් මත්කුඩු ළඟ තබා ගැනීමේ චෝදනාවට මතුගම අධිකරණය මගින් රිමාන්ඩ් බාරයට පත් කළ පුද්ගලයකු බැලීම සඳහා අත්අඩංගුවට ගත් කාන්තාව පැමිණ තිබු බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මව් පදවියටත් නිගරුවක්. අනේ මෙහමත් ගැහැණු. යම්කිසි වරදකට තම ස්වාමි පුරුෂයා බන්ධනාරගත වුනාම බිරිද දුම්කොළ අදිනවා
සැමියාට සැබැ ආදරයක් තිබුන බව පෙනේ. නමුත් දුරදිග නොබලා වැඩ කිරීම ගැන අප කණගාටු වෙමු.