(සනත් ගමගේ)
හම්බන්තොට විරෝධතාවයේ යෙදීම නිසා රිමාන්ඩ් භාරයේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර, පළාත් මන්ත්‍රී උපාලි කොඩිකාර සහ මේජර් අජිත් ප්‍රසන්න ඇතුළු 31 දෙනා ඇප මත මුදා හැරීමට හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද(13) නියෝග කළේය.
එක් අයකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2ක් මත ඔවුන් මුදා හැරුණු අතර නඩුව ලබන මාර්තු 12වැනිදා යළි කැඳවීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තියාගෙන ඉඳල කන්න දෙන්න සල්ලි නැතුව තමයි අප දීලා තියෙන්නේ....
දැන්වත් නීතිය කියන එක තේරෙයිද?