IMG-LOGO

2025 ජනවාරි මස 20 වන සඳුදා


පාර්ලිමේන්තු භූමියේ කොටසක් දියවන්නාවට කඩා වැටෙයි

(ඩයනා උදයංගනී)
 
පාර්ලිමේන්තු භූමියේ කොටසක් දියවන්නා ඔයට කැඩී ගොස් ඇතැයි වාර්තා වේ.        
 
පාර්ලිමේන්තුවේ බෝධීන් වහන්සේ අසල අංගනයේ කොටසක් මෙලෙස කැඩී ගොස් ඇති බව පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.  මන්ත්‍රීවරුන්ගේ ප්‍රවේශ දොරටුව තිබෙන්නේද මේ ආසන්න ප්‍රදේශයේය.

ඡායාරූප - ළහිරු හර්ෂණ

 

ඡායාරූප - ඩයනා උදයංගනී



අදහස් (59)

පාර්ලිමේන්තු භූමියේ කොටසක් දියවන්නාවට කඩා වැටෙයි

රවින් Tuesday, 08 October 2019 05:36 AM

අපරාදේ......ඕකේ ඇතුලේ ඉන්න ලෝකයේ ඉන්න එපාම කරපු හාල්පාරුවෝ එක්කම නැතිවෙලා ගියානම් තමා හොඳ.

:       137       3244

මාවිල්මඩ වජිර හිමි Tuesday, 08 October 2019 07:42 AM

ඒ හාල්පාරුවෝ ඔතනට පත් කරලා යැව්වේ කවුද රවීන් ?

:       24       346

raviTuesday, 08 October 2019 10:08 AM

ඔය ලියල තියෙන්නේ .. බෞද්ධ බාසාවෙන්ම .. !!!

:       0       1

චමින්දTuesday, 08 October 2019 10:15 AM

හාමුදුරුවෝ කියන දේ ඇත්ත. අපි ඒ හාල්පාරුවෝ ඔතනට යැව්වේ නැත්නම් ඒ අය ඔය අපරාධ කරන්නේ නැහැනේ.කොහෙවත් යන සර්පයෝ රෙද්ද අස්සේ දාගෙන දැන් කනවෝ කනවෝ කියලා හරියනවද?

:       0       170

AmaraTuesday, 08 October 2019 12:43 PM

මේක රෝහණ ජයලල්ගේ වැඩක්

:       0       0

janatha anura Tuesday, 08 October 2019 05:42 AM

මෙහි පිටුපස කොටසක ඉදිකිරීම් කළේ 1983-84 වසර වල අත්තිවාරම සඳහා යොදා ගත් හොර ගස් පයිල් කරලා මේ සඳහා කොන්ක්‍රීට් යොදා නොගත්තේ පාරම්පරික ක්‍රම අවශ්‍ය නිසා වන්නට ඇති. මුහුදු වතුර එක් උනොත් මේවා දිරාපත් වන්න පුළුවන්. නැති නම් වසර 100 ක් පවතිනවා. මා මෙම වැඩබිමේ කාර්ය බාර නිලධාරිය ලෙස වැඩ කළා.

:       102       362

ChathuriTuesday, 08 October 2019 06:33 AM

හීනෙන් කියවනවද? දැන් ඒ කතා කියන්න ගිහින් සුදු වෑන් එකේ යනවා.පුලුවන් ඉක්මනට මාරු වෙන්න. පුදුම වැඩ බලන නිලධාරියෝ..............

:       292       131

සමන්ත Tuesday, 08 October 2019 07:24 AM

මුන් නම් මහ පුදුම යක්කු තමයි. අපිනම් තෙමේයී වැස්සට...යක්කු හැමතැනම....

:       0       84

janatha anura UAETuesday, 08 October 2019 09:13 AM

ඉංජිනේරු ශිල්පය ගැන කතාකරන්න සුදු වෑන් වලට බිය විය යුතු නැහැ. මෙහි නිර්මාණ ඉංජිනේරු මහතා එවකට ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ. අද ඔහු අප අතර නැහැ. මෙහි ඉදිකිරීම් කරන අතර වාරයේ අනුරාධපුර ප්‍රහාරය එල්ල උනා මතකයි. එවකට සමහර ඇමති වරුන් කතා කලේ හඬමින්. නමුත් අද එහෙම නැහැ. රජයේ ආයතන වලට නවීන උපකරණ තිබුනේ නැහැ. වැඩකරන මිනිසුන්ගේ ආරක්ෂාවත් බලාගෙන හොර කඳන් ලෑලි යොදා ඉදිකිරීම් කළා. නොසිතු ලෙස එවකට ඇතිවුන විශාල ජලගැලීමට අසුවෙලා එක මුරකුටියක් වැවට ඇල උනා. මේ සඳහා අප සතුව තිබුන ඉතා පැරණි ජැක් යොදා එයත් කෙලින් කළා. මෙතන බලා සිටිය ඇමතිවරු අතර ඇතුලත්මුදලි මහතා සහ වාසුදේව මහතා මතකයේ ඇත. ජයවර්ධන මහතාගේ බිරිඳද වැඩබිමට පැමිණෙනවා මතකය.ඇය රබර් සෙරෙප්පු දෙකක් දමා රෙද්ද හැට්ටය තමා ඇන්දේ. අපිට හිසට ආවරණ දිය යුතු බව එතුමිය මවක් ලෙස කිව්වා.අපි ගිනි අව්වේ වැඩ කළා. ඕකයි එදා තත්වේ. මාසික වැටුප රුපියල් 420 යි. තොප්පි ගන්නේ කොහොමද?

:       64       509

janatha anura Tuesday, 08 October 2019 09:38 AM

ඔය කොටස අපේ නොවේ පිටු පස තාප්පය අපේ වැඩ එය වැටුනොත් තවදුරටත් මේ රැකියාවේ ඉන්නේ නැහැ.

:       0       0

ananda mahapatunage Tuesday, 08 October 2019 09:55 AM

හීනෙන් කියවනවාද...? ඔහේ දැන් ඔය අරාබි රටේ ඩරයිවර් කෙනෙක් වගේ වැඩ කරන්නේ අයි....?

:       1       0

ගාමිණී Tuesday, 08 October 2019 11:56 AM

ජයන්ත, මමත් 1984 ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ අත්තිඩිය වැඩ බිමේ තමා හිටියේ. හෙට්ටිආරච්චි, කීර්ති ජයවර්දන, මහත්තුරු ඔයාට මතක ඇති. මට තේරෙන විදියට මෙතන යටින් පාංශු ඛාදනය වෙලා ඇති. වැස්ස නිසා වතුර වල බරත් එක්ක උඩින් බර වැඩි වෙලා. මතුපිට කානු පද්දතියෙන් වතුර හරිහැටි බැස නොයනවා ඇති වැවේ ජල මට්ටම ඉහල යන විට.

:       0       0

Amara Tuesday, 08 October 2019 05:42 AM

කියන බොරු වලට ඔයින් ගියා මදෑ.

:       0       305

janahitha Tuesday, 08 October 2019 05:43 AM

බොරු බේගල් ඇදබාන තරමට මඩ ප්‍රහාර එල්ල කරගන්න විදිහට මේවා තියෙන්නේ නැහැ.

:       0       177

Sam Tuesday, 08 October 2019 05:44 AM

කලින් ඕක වෙන බව දන්නවා නම් 225 ඔතන හිටවවලා තියන්න තිබුණා.අපරාදේ හොඳ අවස්ථාවක් නැතිවුණා.

:       0       500

විජිත් Tuesday, 08 October 2019 09:50 AM

ඒකනම් ඇත්තමයි. හරියට මේ වෙලාවට ... ඔය හොල්මන් මන්දිරය ( මම මෙයට හොල්මන් මන්දිරය කියා කියන්නේ ඕක මහා මුසල මන්දිරයක්.ජේ ආර්ගේ ආණ්ඩුවෙන් පටන්ගත් අදවෙනකම් දිවෙන භිෂණය, මහාපරිමාණ වංචා, මංකොල්ල, මිනීමැරුම්.... රටේ විනාශය යන සියල්ල සිදුවුනේ ඔය භූත මාලිගාවට ගියාට පස්සේ නේද...) මේවෙලාවට ගිලා බහිනවා කියලා හරියටම දන්නවානම්...

:       0       105

AmaraTuesday, 08 October 2019 10:36 AM

අැයි ඊට පස්සේ පත්වෙන අය එන්නේ ජපානෙන්ද?

:       0       0

SK Tuesday, 08 October 2019 05:46 AM

225 ටම මොනවත් වෙලා නෙද්ද?

:       0       109

බද්රානි Tuesday, 08 October 2019 05:49 AM

මේ එය සිදුවෙන්න පටන් ගත්තා පමණි. දෙසන බොරුවල හැටියට, කරන ප්‍රෝඩා හැටියට, මහ පොළොව කම්පා වෙලා. මේ විදිහට ගියොත් තව ඉදිරියේදී මීටත් වඩා සුන්දර දසුන් දක්නට හැකිවේවි!!!

:       0       258

isurandi Tuesday, 08 October 2019 05:50 AM

දැන්නම් මේකට ලුණු ඇඹුල් ඇතිව ප්‍රතිචාර ලැබෙයි අඩුවක් නැතුව

:       0       21

Nissanka Tuesday, 08 October 2019 05:51 AM

දැන් මෙතන කට්ටිය වීරයෝ වගේ බොරුවට කොටයි 225 පිටින්ම ඕක ගිලාබැස්සානම් හොදයි කියලා. ඒ අය‍ට අමතකයි එයාලම නේද ඒ 225 පත් කරේ කියලා. අපි නම් එහෙම කියන්නේ කියන්නේ නැහැ. මොකද අපි පත් කරපු හය දෙනෙක් ඉන්නවා. පාර්ලිමේන්තුවේ සක්‍රියම මන්ත්‍රීවරු හයදෙන වන ඒ අය‍ට දීපු චන්දය ගැන අපිට කිසිම පසුතැවීමක් නැහැ. ඒ හය දෙනා කිසිම වංචාවකට දුෂණයකට ගෑවිලා නැහැ. හැමදාම පාර්ලිමේන්තු ඇවිත් එයාලට චන්දය දීපු ජනතාව වෙනුවෙන් පෙනී ඉඳිමින් රට වෙනුවෙන් තමන්ගේ වගකීම නොබියව ඉටු කරනවා

:       157       336

VajiraTuesday, 08 October 2019 07:38 AM

ඒ සක්‍රීයම මන්ත්‍රීවරු හය දෙනාගේ කණ්ඩායමේ නායකයා රටේ නායකයා කරගන්න අපිට අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා.

:       144       256

BamunuarachchiThursday, 10 October 2019 10:48 AM

හොරකම් කෙරෙන විට අහක බලාගෙන සිටියාම හොරකමට අසුවෙන්නේ නැද්ද? අසුවෙන්නේ නැතිනම් පාස්කු ප්‍රහාරය ගැන දැනගෙන එක මැඩ පවත්වන්න ඉදිරිපත් නොවුණාට පොලිස්පතිට හා ආරක්ෂක ලේකම්ට දඬුවම් කරන්නේ මොන බම්බුවකටද?

:       0       0

palitha Tuesday, 08 October 2019 05:54 AM

ඇයි හත් දෙයියනේ ඔය කොටස බේරිලා, අර මැද්දේ තියෙන මඩුව එකපාරටම ගිලා බැස්සේ නැත්තේ.!!!

:       0       315

සේනක Tuesday, 08 October 2019 06:00 AM

ජාතියේ එකම පැතුම ඉෂ්ට වෙන වගයි.අපි අලුත් පාර්ලිමේන්තුවට අලුත් ජනතා නියෝජිතයින් ප්‍රාර්ථනා කරමු.

:       0       144

de silva berlin Tuesday, 08 October 2019 06:05 AM

ඔකේ ඇතුලේ ඇදබාන ගල් පැලෙන බොරු වලට ඔහොම වෙලා ඉතුරුවුණා ඇති

:       0       105

සේන Tuesday, 08 October 2019 06:10 AM

අහස පොළොව නුහුලන බොරුව, වංචාව, කපටිකම වගේම සද්ධර්මයට, රටට, ජාතියට කරන හානි ලංකා ධරණී තලය උහුලාගෙන හිටියා ඇති. තවත් උහුලන්න බැරුව ඇති.

:       0       107

PA - RA Tuesday, 08 October 2019 06:13 AM

ජන සාපය ඉතුරු ටිකත් සහ මුලින්ම අපායට යයි, බොරු කියා ජනයා නොමග යැවීමේ සාපය.

:       0       114

Bamunuarachchi Tuesday, 08 October 2019 06:21 AM

"දෙවියන් අපගේ මුහුණ බැලුවා කාලෙකට පස්සේ " 225 ඉන්න වෙලාව ඒගොල්ලොත් එක්කම උනානම් තමයි හොඳ.

:       1       252

abaran Tuesday, 08 October 2019 06:25 AM

සොබාදහම විසින් ජනතා සිතුම් පැතුම් ක්‍රම ක්‍රමයෙන් ඉෂ්ට කර දෙන වගයි මේ...

:       0       211

Uditha - London Tuesday, 08 October 2019 06:30 AM

ඕක ඇතුලේ ඉන්න මේ රට කන දේශපාලුවෝ ටිකත් එක්කම ගිලා බහිනවනම් කොච්චර හොඳද? අන්න එදාට රටට හොද කලක් යාවි.

:       0       178

Nimal Tuesday, 08 October 2019 06:30 AM

මහපොළොවත් ඉවසාවිද ජනතාවෙනි? මේ මුළු සිරි ලක් බිමේම බොරුව රජ කරන තැනක් තවත් තියේවිද? දියවන්නාවත් කම්පාවෙලා.

:       0       153

Raveendra Tuesday, 08 October 2019 06:37 AM

හැලිවදුරන් 225 න් අඩුතරමින් එකෙක්වත් වැලිගම ගියේ නැද්ද හැබෑට ? තමන් උපන් මව්බිමට කරන අකටයුතුකම් නිසා 225 ම මෙලොවදීම වන්දි ගෙවනවා. එය ඉරහද මෙන් විශ්වාසයි.එකම ගැටලුව කාලය පිළිබද ගැටලුවයි. ඉතින් අප මෙසේ පවසන්නේ දැන්වත් හිතා ගන්න තමන් උපන් මව්බිම පනමෙන් ආරක්ෂා කරගන්න. පක්ෂ අතර මොන මොන මති මතාන්තර තිබුනත් පළමුව රට, දෙවනුවත් රට, තුන්වනුවත් රට.

:       0       167

pjTuesday, 08 October 2019 07:11 AM

පළමුව රට නම් හැමදාටම පළමුව රටම තමයි. දෙවනුව තුන්වෙනුව රට අවශ්‍ය වන්නේ කටින් පමණක් පළමුව රට කියල රට මුල කරලා මහජන දේපල යටිමඩි ගහන අයටයි.

:       2       21

RaveendraTuesday, 08 October 2019 08:45 AM

තමන් උපන් මව්බිම පිළිබදව ඔබගේ ආකල්ප ගැන අපි අවංකවම කණගාටු වන්නෙමු. අපි කිසිවිටක තම මව්බිම දඩමීමා කරගෙන කෑකෝ ගහන වසලයන් වන්දනාමාන නොකරන්නෙමු.එසේ වන්දනාමාන කිරීමටද කිසිදු බලාපොරොත්තුවක්ද නොමැත.අප සෑමවිටම තීන්දු තීරණ ගත යුත්තේ උපන් බිමේ ආරක්ෂාව මුල් කරගෙන බව මේ බුරුවන් 225 ටම අමතකවී ඇති බව ඔබට නොපෙනේද ?

:       0       41

Chathuri Tuesday, 08 October 2019 06:38 AM

ගෝඩ් ෆාදර් ලග එනකොට මේ වගේ දේවල් වෙනවා. පුදුම වෙන්න දෙයක් නැහැ.මල් වට්ටිය අතේ තියන් බුදුහාමුදුරුවන්ගේ නමට කරන අපරාධ........... ඕක අයින් කරලා දේවාලයක් ගහන්න.ගෝඩ් ෆාදර් යන්නේ දේවාලෙනේ.........

:       121       208

YapaTuesday, 08 October 2019 08:18 AM

එන්න ඉන්න කෙනා ගැන කියන්නේ. දැන් ඉන්න කෙනා නිසා රටට මොනවද වෙලා තියෙන්නේ? ස්වයංපෝෂිත උනාද ?ආපු දවසෙ ඉදලා ගහක කොළක ගෙඩියක් හැදෙන්නෙ නෑ. නිතරම ස්වභාවික ආපදා.නැත්නම් බෝම්බ,කසළ අංගන පිපිරීම්.මුකුත්ම නැත්නම් අවමගුල් පේළියට......ක්‍රීඩාවකින්වත් දිනුවෙ නෑ හරියට.එච්චරට ස්වයංපෝෂිතයි රට.

:       124       264

ChathuriTuesday, 08 October 2019 11:51 AM

මේ පක්ෂෙන් බිහි වෙලා එන කට්ටිය රටට වගතුවක් නැහැ.කලින් හිටපු කෙනා දැක්කේ නැද්ද? මේ කට්ටිය මුදලට,බලයට කෑදරයි. ඉන්න කෙනා නම් නැහැ. දියවන්නාවේ වෙන්නේ අසාධාරණ දේවල්. දෙවියන් මේවට කැමති නැහැ . දේවාලේ ගිහින් යන්ත්‍ර ගෙන, සුර,මිනී ඔලු , පළදන් බොරුවට කවුරුවත් දෙන මල් වට්ටිය පූජා කරනවා.හිත කළුයි.

:       8       1

YapaWednesday, 09 October 2019 06:53 AM

දැන් ඉන්න අය බලයට ,මුදලට කෑදරම නැහැනෙ නේද ..? ඒකනේ මහ දවල් මහ බැංකුවත් හොරා කෑවෙ. අනිත් එක සුර, මිනී ඔළු පැළදගෙන දේවාල ගානෙ යන්නෙ එයාල විතරක් නෙවෙයිනේ. ඔබ ඔය කඩේ යන අයත් යනවානේ.. මේ ටික තේරුම් ගන්න මොළයක් නැත්නම් දවසෙ ගානෙ තව පුනක්කු වීදුරුවක් බොන්න. එතකොට පෑදෙයි..

:       0       30

Bandula. Tuesday, 08 October 2019 06:57 AM

කියන බොරු කන්දරාවට පුදුමයක් කට්ටිය ඉන්නකොට පොලව පලාගෙන නොගිය එකයි පුදුමේ.

:       0       64

Gamarala Tuesday, 08 October 2019 07:00 AM

මොන දේ වුනත් කල් ගතවෙනකොට හානි වීම ස්වාභාවික දෙයක්.

:       8       22

sharm warn Tuesday, 08 October 2019 07:23 AM

අයියෝ..........හැමදාම වගේ මෙදා පාරත් වැරදි තැනින්නේ ගිලා බැහැලා තියෙන්නේ.ඔය අයින් වලින් නෙමෙයි හරි මැදින් ගිලා බැස්සා නම් තමයි රටට කිරි උතුරන්නේ. ළමයි කෝකටත් හරි හමන් මිනිස්සු ටිකක් තෝරලා තියා ගන්න.ඉන්න කාලකණ්නි ටික ස්වාභාව ධර්මයෙන්ම නැති කරයි වගේ.එතකොට මොලේ තියෙන අයව එකතු කරගෙන රට ගෙනියමු.

:       0       43

chana Tuesday, 08 October 2019 07:41 AM

අපිට අනවශ්‍යම කොටස කඩාගෙන ගිහින් නෑනේ.

:       0       107

siri Tuesday, 08 October 2019 08:04 AM

කියන බොරුවලට ඔහොම නොවී තියේවිද ?

:       0       83

nimal Tuesday, 08 October 2019 08:06 AM

සාදු සාදු සාදු !

:       0       64

රවින් Tuesday, 08 October 2019 08:13 AM

මාවිල්මඩ වජිර හිමි වෙතයි.... වැදගත් ප්‍රශ්නයක්. පොඩ්ඩක් විපරම් කරලා බැලුවානම්.... දන්නා හැටියටනම් නිකන් දුන්නොත් ඕනෙම වසංගතයක් බදාගන්න කට්ටිය තමා ඕකට වග කියන්න ඕනේ. ඉස්සරනම් බත් පැකට් එකයි රුපියල් සීයයි. දැන් ටිකක් ගාණ වැඩියි කියලා තමයි ආරංචි.

:       0       11

upul Shantha Tuesday, 08 October 2019 08:14 AM

කොටසක් නෙමෙයි 225 ම ඇතුලේ ඉන්න වෙලාවක ඔක්කොම කඩාගෙන ගියානම් හොඳයි.

:       0       128

widura Tuesday, 08 October 2019 08:30 AM

දැන් ඉතින් ඕක හදන්න කියල මිලියන ගාණක ටෙන්ඩර් එකක් දෙයි. ඒකෙනුත් පීඩා විඳින්නේ රටේ දුප්පත් මිනිස්සු තමයි.

:       0       84

Nandalal DE SILVA - FranceTuesday, 08 October 2019 09:12 PM

ටෙන්ඩර් ? ටෙන්ඩර් දුන්න කියල සාක්කු කීයක් පුරවා ගනීද මන්ද !

:       0       0

BamunuarachchiThursday, 10 October 2019 10:51 AM

ඇයි කලින් දීපු ටෙන්ඩරය ගැන කතා නැත්තේ? එ්කේ වැඩ හොඳ කමටනේ කඩා වැටුණේ නේද?

:       0       0

ranabahu Tuesday, 08 October 2019 09:44 AM

සමහර අයගේ ප්‍රේතිචාර දැක්කම හිතෙන්නේ මේ පාර්ලිමේන්තුවට නියෝජිතයෝ එවලා තියෙන්නේ ඇමෙරිකන් කාරයෝද කියලා. බෙර්ටෝලේ බ්‍රෙස්ට් කියලා තියනවා රටක ජනතාවගේ හැටියට තමයි පාලකයෝ තීරණය වෙන්නේ කියලා, ඒ කතාව ලංකාවට හරියටම ගැලෙපෙනවා.

:       0       0

Jehaan Tuesday, 08 October 2019 10:07 AM

ඔතනටත් කාගේ හරි ආර්යාවක් එන්න ඇති තමන්ට අදාළ නැති දේට හොට දමාගෙන. මහී කාන්තාව කම්පා වෙන්න ඇති.

:       0       0

Ossan Salam Tuesday, 08 October 2019 11:51 AM

ශ්‍රී ලාංකීය ජනතාවගේ ඒකායන පරමාර්ථය සහ ප්‍රාර්ථනයන් ඉටුනොවීම පිළිබඳව හදවතට දැනෙන්නේ බලවත් කණගාටුවකි.

:       0       0

කපුරු හාමි Tuesday, 08 October 2019 12:24 PM

ඔතන වැඩි හරියක්ම ඉන්නෙ හොර දුශිතයෝ .ජනතාව ගසා කාපු හොර හැත්ත.උන්ව තමා දියවන්නා වට ගහගෙන යන්ඩ තිබුනෙ..ඊලග මෙතිවරණයේදී දුශිත දේසපාලුවෝ එකෙකුටවත් ඡන්දෙ නොදී වැලකී ඉන්ඩයි ඕනේ . ...

:       0       0

Appu Tuesday, 08 October 2019 01:31 PM

හත්වලාමේ තාප්පේ කැඩිලා අවලාද නිමක් නැහැ

:       0       0

kapuruhami Wednesday, 09 October 2019 01:02 AM

ජනතාව විනාශ කරපු අයට තමා ඔහොම වෙන්න තිබ්බේ.

:       0       0

Siri Wednesday, 09 October 2019 03:02 AM

ඔන්න නාමයෝජනා දුන්න විතරයි. මහපොලව කම්පා වෙන්ට ගත්තේ නැතෙයි. ලංකාවට ලොකු අපල කාලයක්. කෝ මේ ජෝතිෂ කාරයෝ?

:       0       1

janahitha Wednesday, 09 October 2019 07:49 AM

සියල්ලෝම පාර්ලිමේන්තුව මහජන නියෝජිතයන් ප්‍රතික්ෂේප කරන බව පේනවා. නමුත් ඔවුන් එවන්නේ පිළිගත් දේශපාලන පක්ෂ වලින්. ජනතාව අනිවාර්යෙන්ම තමන්ගේ පක්ෂයට ඡන්දය දෙනවා. කළයුතු වෙන්නේ අලුතෙන් පත්වෙන ආණ්ඩුව මැදහත්වී සියලුම දේශපාලන පක්ෂ එකතුව පත්වන නියෝජිතයන්ගේ අවම අධ්‍යාපන සුදුසුකම් සඳහා වන පනතක් සම්මත කරගැනීමය. එය ඉදිරි අනාගතය සඳහා පමණක් විය යුතුය. අපොස උසස් පෙළ අවම සුදුසු කම විය යුතුය. ඇමති මණ්ඩලයේ නීතිවේදීන් සිමා කළ යුතුය. එහෙම උනොත් වසර 10කින් රට පෙරට.

:       0       2

Chathuri Wednesday, 09 October 2019 01:27 PM

යාපා, පුන්නක්කු වීදුරුවට අසුචිත් එක්කරලා දවසට තුන් පාරක් ගන්න. මොලේ කොහෙන් හරි පෙන්නුම් කරයි.. රට ගැන නෙමේ හිතන්නේ... හොරු ගැන... ළඟදීම වෙනසක් දකියි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

මහ පුවරුව

දුම්රිය ආසන තත්පර 30න් අවසන්
2025 ජනවාරි මස 19 703 0

උඩරට මාර්ගයේ දුම්රිය ආසන මාර්ගගත ක්‍රමයට වෙන් කිරීමේදී ඊයේ (18) දිනට සියලුම ආසන තප්පර 30 ක් ගතවීමට පෙර අවසන් වූ බව දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයෝ පවසති.


වෙඩි තබා පැනගන්න බැරිවේ
2025 ජනවාරි මස 19 4747 2

ගල්කිස්ස බඩෝවිට සිරිපාල පාරේදී අද(19) දහවල් පුද්ගලයකුට වෙඩිතබා යතුරු පැදියෙන් පළා ගිය වෙඩික්කරු සිද්ධියේ වෙඩික්කරු ඊට සුළු වේලාවකට පසු දෙහිවල ධර්මාම


බස් -බස් ගැටී 57ක් රෝහලේ
2025 ජනවාරි මස 19 1307 4

පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් ගන්දර, තලල්ල ප්‍රදේශයේ අද(19) සිදු වු රිය අනතුරකින් පුද්ගලයින් 57 දෙනකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.


අටවෙනි පුදුමය අවට වනාන්තර කැලෑ පළුවෝ අල්ලති
2025 ජනවාරි මස 18 2983 18

ලෝකයේ අටවෙනි පුදුමය ලෙස හඳුන්වනු ලබන සීගිරියේ ගල සහ පිදුරංගල ගල පෙනෙන මානයේ සීගිරිය අභයභූමියට මෙන්ම වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට සහ රජය සතු මහා වනාන්තර


විදුලි බිල සියයට 20කින් පහත දමයි
2025 ජනවාරි මස 17 4134 13

විදුලි ගාස්තුව සමස්ත වශයෙන් සියයට 20 කින් අඩු කිරීමට තීරණය කළ බවත් ඇතැම් පාරිභෝගික කණ්ඩවලට සියයට 30 කට වැඩි විදුලි ගාස්තු අඩු වීමක් වන බවත් ශ්‍රී ලංකා මහජ


විදේශිකයන් ගමන් ගත් බසයක් අධිවේගයේදී අනතුරක
2025 ජනවාරි මස 17 5145 12

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 138 කිලෝමීටර් කණුව ආසන්නයේදී අද (17) අලුයම 5 ට පමණ විදේශීය සංචාරකයන් පිරිසක් රැගත් බස් රථයක් සිමෙන්ති ප්‍රවාහනය කරන ලොරියක ගැටී එක්


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 372 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 599 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 328 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site