(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ගේ විශේෂ රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට (23) පස්වරු 3.00ට පැවැත්වීමට නියමිතයි.
මැතිසබයේදී අන්ද්දා පැවැත්වෙන පළාත් සභා සීමා නිර්ණ වාර්තාව පිළිබඳව විවාදය ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයෙක් ‘‘ලංකාදීප‘‘යට පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd